සිඟිත්තන්ගේ දිවි රැකගන්න රත්නපුර රෝහලෙන් අරමුදලක් 27-11-2023

රත්නපුර ශික්ෂණ රෝහලේ නොමේරූ ළදරු දැඩි සත්කාර ඒකකයේ හා මාතෘ ළදරු සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන් සඳහා අඛණ්ඩව සුරක්ෂිත ප්‍රතිකාර ලබාදීමට හා කඩිනමින් අවශ්‍ය  සත්කාර ලබාදීම වෙනුවෙන් ආරම්භ වුණු මිණි කැකුළු ළමා දැඩි සත්කාර අරමුදල සමාජගත කිරීම